this video is about
පහන් පූජා කරන ගාථාව හා තේරුම ep 01 | pahan puja karana gathawa | pahan puja karana gatha |pahan puja
ඝනසාරප්ප දිත්තේන - දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
ඝන වූ දෙයහි සාරයෙන් ලත් තෙලින් සහ කපුරු වලින් සම්පාදනය කරගන්නා ලද මේ පහන් දැල්ලෙන්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!
සද්ධාය සම්පදිත්තේන - දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
සැදැහැයෙන් සම්පාදනය කරගන්නා ලද අඳුර දුරලන මේ පහනින්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!
keywords
pahan puja kirime anisansa
pahan puja karana gathawa lyrics
pahan puja karana gatha
mal pahan puja gatha
pahan kanda bodhi puja
mal pahan puja kirima
mal pahan puja karana gatha
mal pahan puja kirime anisansa
Негізгі бет පහන් පූජා කරන ගාථාව හා තේරුම ep 02 | pahan puja karana gathawa | pahan puja karana gatha |pahan puja
Пікірлер: 3