lyrics
නච්ච ගීත වාදිත රෑ තහනම...
වීදියේ... ලාම්පු දැල්වෙයි තාම...
සිරිකිය දාගෙන නලගන ඇස් නටවයි
Club එකේ දොර මුල ගාව...
වයින් කෝප්ප පුරවලා ගත්තූ
සේද දුහුලත් ඇදි වත ගත්තූ
මායමේ වෙස්.දැවටි මේ කෙස්
නර කෙසග ලග නැවති හිත හිස්
ප්රචන්ඩයි මන කැලබුනා ..
ඇදිරියයි නෙත බොද උනා...
තුන් ලෝක කුසුමෙන් සැනසුනා..
මදි වෙන්න සිගරට් දැල්වුනා....
වියලි දෙතොලේ... විස්කි පෙගුනේ..
නර කෙල්ලෝ... ඇස් දෙක බොද කරා.....
බැස්ස මේ club... රෑට ඇරුනත්
විදින කාලය...ජීවිතේවත්
හරසුන් නෑ...අර්ථ වී රසවත්
මදි නොකියනා.. ඉල්ලන තරමක්
දැනෙන තැන සිත නවතින
නැතුව බැරි බලහත්කාරය
අමතනා ඇමතුම් වාරය
කට් කරා මේ හැම පාරෙම ....
බිසී නම්බර් විටෙක වී නම්
නෑ එහෙම් නෑ සිතම කිව්වත් .
පිලිගනී උබ නැතිම තැනදිත් ... කෙල්ලේ...
සෙනසුරු කැරකුනා මන් වටේ
හිතුවේ සිකුරු කියලා මන්
මදැයි මේ සා ...හානිය වී දැන් අපලය
සෙත් පතයි බොදියේ පඩුරු ගැට ගසා...
දුටු සිහිනය මන් අවදිව මුව සේදුවා දැහැන බිදගෙන
මා අත අතැතිව නර්තනයට අද සැරසෙන
මේ රුව කවුද
දුටුව නැති ලදක් පාලු වී හැඩක්
ඇද අරින ඉග සුග නලවන ඉඩක්
නෑ භාරියක් මට කාරියක්
ඉටුකරන්නට මගේ ලග දාසියක් ..කෙල්ලේ...
Негізгі бет කෙල්ලේ | Kelle | Harsha Navinda
Пікірлер: 2