පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආ දා ඇගෙ සිත බැදුනි
ඈ අතහරින්න මට දුක හිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී
යෞවනයෙදී උපදින පෙම් සිහින
දිග පලලක් නෑ ඇති නැති වීම
මා අදරයේ දෙවියකු වීම
ඇරඹුන තැන ඇයගේ හමු වීම
පොත පතටත් අපි හරිම ආදරෙයි
අපි අපිටත් ඒ වගෙම ආදරෙයි
වැරදුනොතින් ජීවිතය පාළු වෙයි
දන්නා තරමට නපුරක් නොම වෙයි
Негізгі бет Pem patha Irannepa Karaoke [ Ajith Muthukumarana Karaoke ]
Пікірлер: 14